ක්‍රියා 5:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 ඔවුහු තම ඉගැන්වීම් කටයුතු සහ ක්‍රිස්තුස් එනම්, යේසුස් පිළිබඳ ශුභාරංචිය+ ප්‍රකාශ කිරීමේ කාර්යය නතර කළේ නැත.+ දිනපතාම ඔවුහු දේවමාලිගාවේදීත් ගෙයින් ගෙටත් ගොස්+ එම කාර්යය ඉටු කළෝය.
42 ඔවුහු තම ඉගැන්වීම් කටයුතු සහ ක්‍රිස්තුස් එනම්, යේසුස් පිළිබඳ ශුභාරංචිය+ ප්‍රකාශ කිරීමේ කාර්යය නතර කළේ නැත.+ දිනපතාම ඔවුහු දේවමාලිගාවේදීත් ගෙයින් ගෙටත් ගොස්+ එම කාර්යය ඉටු කළෝය.