මතෙව් 28:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මා ඔබට අණ කළ සෑම දෙයක්ම+ පිළිපදින්න+ ඔවුන්ට උගන්වන්න.+ මෙයද මතක තබාගන්න. මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම+ ඔබ සමඟ සැමදා සිටිනවා.”+ ක්‍රියා 20:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 දෙවිගේ කැමැත්ත ගැන මම ඔබට කිසිම දෙයක් නොසඟවා හැම දෙයක්ම හොඳින් අවබෝධ කර දුන්නා.+ 2 තිමෝති 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න.+ හොඳ වාතාවරණයක් තිබුණත්+ නැතත්+ එම කාර්යයෙහි නොකඩවා උදාසීන නොවී උද්‍යෝගයෙන් නිරත වන්න. බොහෝ ඉවසිලිවන්තකමින්+ හා දක්ෂ ලෙස ඉගැන්වීමෙන් අවවාද,+ ඍජු උපදෙස් සහ දිරිගැන්වීම් ලබා දෙන්න.
20 මා ඔබට අණ කළ සෑම දෙයක්ම+ පිළිපදින්න+ ඔවුන්ට උගන්වන්න.+ මෙයද මතක තබාගන්න. මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම+ ඔබ සමඟ සැමදා සිටිනවා.”+
2 දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න.+ හොඳ වාතාවරණයක් තිබුණත්+ නැතත්+ එම කාර්යයෙහි නොකඩවා උදාසීන නොවී උද්‍යෝගයෙන් නිරත වන්න. බොහෝ ඉවසිලිවන්තකමින්+ හා දක්ෂ ලෙස ඉගැන්වීමෙන් අවවාද,+ ඍජු උපදෙස් සහ දිරිගැන්වීම් ලබා දෙන්න.