එසකියෙල් 33:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ‘ඔබ අනිවාර්යයෙන්ම මිය යනවා’ කියා මා දුෂ්ටයන්ට පවසන විට+ ඔබ ඔවුන් කරන දුෂ්ට ක්‍රියා ගැන අනතුරු ඇඟවිය යුතුයි.+ ඔබ එසේ නොකළොත් ඔවුන් කරන දුෂ්ටකම් නිසා ඔවුහු මිය යන්නෝය.+ නමුත් ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් ඔබ මට වන්දි ගෙවිය යුතුයි. ක්‍රියා 18:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් ඒ මිනිසුන් දිගින් දිගටම ඔහුට විරුද්ධව කතා කරමින් ඔහුට නින්දා කළ නිසා+ ඔහු තම වස්ත්‍ර ගසා දමා,+ “ඔබ සම්බන්ධයෙන් මම නිදොස්.+ ඔබේ ලේවලට+ වග කියන්න සිදු වන්නේ ඔබටමයි! මෙතැන් පටන් මම යන්නේ වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් වෙතටයි”+ කියා ඔවුන්ට කීවේය. 2 කොරින්ති 7:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 අපට ඔබේ හදවත්වල ඉඩක් දෙන්න.+ අප කාටවත් වරදක් නොකළ අතර කිසිම කෙනෙකුව අප නොමඟ යවා නැත. කිසිවෙකුගෙන් යම් වාසි ප්‍රයෝජන ගත්තේවත් නැත.+
8 ‘ඔබ අනිවාර්යයෙන්ම මිය යනවා’ කියා මා දුෂ්ටයන්ට පවසන විට+ ඔබ ඔවුන් කරන දුෂ්ට ක්‍රියා ගැන අනතුරු ඇඟවිය යුතුයි.+ ඔබ එසේ නොකළොත් ඔවුන් කරන දුෂ්ටකම් නිසා ඔවුහු මිය යන්නෝය.+ නමුත් ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් ඔබ මට වන්දි ගෙවිය යුතුයි.
6 නමුත් ඒ මිනිසුන් දිගින් දිගටම ඔහුට විරුද්ධව කතා කරමින් ඔහුට නින්දා කළ නිසා+ ඔහු තම වස්ත්‍ර ගසා දමා,+ “ඔබ සම්බන්ධයෙන් මම නිදොස්.+ ඔබේ ලේවලට+ වග කියන්න සිදු වන්නේ ඔබටමයි! මෙතැන් පටන් මම යන්නේ වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් වෙතටයි”+ කියා ඔවුන්ට කීවේය.
2 අපට ඔබේ හදවත්වල ඉඩක් දෙන්න.+ අප කාටවත් වරදක් නොකළ අතර කිසිම කෙනෙකුව අප නොමඟ යවා නැත. කිසිවෙකුගෙන් යම් වාසි ප්‍රයෝජන ගත්තේවත් නැත.+