ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 26:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 මන්ද මෙයින් නියෝජනය වන්නේ+ පව් සමාව සඳහා+ බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන+ මගේ රුධිරයයි.+ ගිවිසුම ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.+

  • යොහන් 6:54
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 54 මගේ ශරීරය කෑමට ගෙන මගේ රුධිරය බොන තැනැත්තාට සදාකාල ජීවනය ලැබෙයි. මම අන්තිම දවසේදී ඔහුව නැවත නැඟිටුවනවා.+

  • 1 යොහන් 1:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමුත් දෙවි ආලෝකයෙහි වැජඹී සිටින්නා සේ අපද ආලෝකයේ ගමන් කරනවා නම්+ අපි එකිනෙකා සමඟ කිට්ටුවෙන් බැඳී සිටින්නෙමු.+ එලෙසම ඔහුගේ පුත් යේසුස්ගේ රුධිරය+ අපව සියලුම පාපවලින්+ පවිත්‍ර කරයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න