2 තිමෝති 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද මිනිසුන් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම් කිසි ලෙසකින්වත් පිළි නොගන්නා කාලයක් ඉදිරියේදී පැමිණෙයි.+ ඒ කාලයේදී ඔවුන් කැමති වන්නේ ඔවුන්ගේම ආශාවන් පිනවන, ඔවුන්ගේ කන්වලට මිහිරි දේවල් කියන ගුරුවරුන්ටය.+
3 මන්ද මිනිසුන් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම් කිසි ලෙසකින්වත් පිළි නොගන්නා කාලයක් ඉදිරියේදී පැමිණෙයි.+ ඒ කාලයේදී ඔවුන් කැමති වන්නේ ඔවුන්ගේම ආශාවන් පිනවන, ඔවුන්ගේ කන්වලට මිහිරි දේවල් කියන ගුරුවරුන්ටය.+