ගලාති 4:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සමහරුන් මහත් උද්‍යෝගයකින් උත්සාහ කරන්නේ ඔබව ඔවුන්ගේ පැත්තට නම්මාගැනීමටයි.+ ඔවුන් එසේ කරන්නේ හොඳ චේතනාවකින් නොවේ. ඔවුන් උත්සාහ කරන්නේ ඔබව මගෙන් ඈත් කිරීමටය.+ 1 තිමෝති 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 අනාගතයේ යම් යම් කාලවලදී+ ඇතැම් අය සත්‍ය ඉගැන්වීම් අත්හැර යන බව+ දෙවි තම බලයෙන් පැහැදිලිව එළිදරව් කර ඇත. ඔවුන් එසේ නොමඟ යන්නේ දෙවිගෙන් ලැබෙනවායයි සිතෙන මුළා කරවනසුලු අදහස්වලට+ හා භූතයන්ගේ ඉගැන්වීම්වලට+ ඔවුන් සවන් දෙන නිසාය. 1 යොහන් 2:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔවුහු අප අතරෙහි සිටියත් අපව අත්හැර ගියෝය. මන්ද ඔවුහු අප මෙන් නොවෙති.+ ඔවුහු අප මෙන් ක්‍රියා කළා නම් අප සමඟ රැඳී සිටිනු ඇත.+ නමුත් ඔවුහු අපව අත්හැර ගියෝය. එයින් පැහැදිලි වූයේ ඔවුන් අප මෙන් නොවන බවය.+
17 සමහරුන් මහත් උද්‍යෝගයකින් උත්සාහ කරන්නේ ඔබව ඔවුන්ගේ පැත්තට නම්මාගැනීමටයි.+ ඔවුන් එසේ කරන්නේ හොඳ චේතනාවකින් නොවේ. ඔවුන් උත්සාහ කරන්නේ ඔබව මගෙන් ඈත් කිරීමටය.+
4 අනාගතයේ යම් යම් කාලවලදී+ ඇතැම් අය සත්‍ය ඉගැන්වීම් අත්හැර යන බව+ දෙවි තම බලයෙන් පැහැදිලිව එළිදරව් කර ඇත. ඔවුන් එසේ නොමඟ යන්නේ දෙවිගෙන් ලැබෙනවායයි සිතෙන මුළා කරවනසුලු අදහස්වලට+ හා භූතයන්ගේ ඉගැන්වීම්වලට+ ඔවුන් සවන් දෙන නිසාය.
19 ඔවුහු අප අතරෙහි සිටියත් අපව අත්හැර ගියෝය. මන්ද ඔවුහු අප මෙන් නොවෙති.+ ඔවුහු අප මෙන් ක්‍රියා කළා නම් අප සමඟ රැඳී සිටිනු ඇත.+ නමුත් ඔවුහු අපව අත්හැර ගියෝය. එයින් පැහැදිලි වූයේ ඔවුන් අප මෙන් නොවන බවය.+