ද්විතීය කතාව 29:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “ඇතැම් දේවල් අපේ දෙවි වන යෙහෝවා අපට හෙළි කර නැහැ.+ ඒ කාරණා දන්නේ දෙවි පමණයි. නමුත් දැනගත යුතු කාරණා+ දෙවි අපටත් අපේ දූපුතුන්ටත් හෙළි කර තිබෙනවා. ඒ දේවල් අපිට හෙළි කර තිබෙන නිසා දෙවිගේ නීතියේ සඳහන් සෑම දෙයක්ම පිළිපදින්න අපට හැකියි.+ මතෙව් 24:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 “පියාණන් මිස+ ඒ දේ සිදු වන දවස හා වේලාව+ කිසිවෙක් දන්නේ නැහැ. ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැහැ.
29 “ඇතැම් දේවල් අපේ දෙවි වන යෙහෝවා අපට හෙළි කර නැහැ.+ ඒ කාරණා දන්නේ දෙවි පමණයි. නමුත් දැනගත යුතු කාරණා+ දෙවි අපටත් අපේ දූපුතුන්ටත් හෙළි කර තිබෙනවා. ඒ දේවල් අපිට හෙළි කර තිබෙන නිසා දෙවිගේ නීතියේ සඳහන් සෑම දෙයක්ම පිළිපදින්න අපට හැකියි.+
36 “පියාණන් මිස+ ඒ දේ සිදු වන දවස හා වේලාව+ කිසිවෙක් දන්නේ නැහැ. ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැහැ.