ක්‍රියා 21:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අපව හමු වීමට ආවේය. ඔහු පාවුල්ගේ ඉණපටිය ගෙන තමාගේ අත් පා එයින් බැඳගෙන මෙසේ කීවේය. “දෙවි තම බලය මාර්ගයෙන් පවසන්නේ මෙයයි. ‘යුදෙව්වරුන් මෙම ඉණපටිය අයිති පුද්ගලයාව යෙරුසලමේදී මෙයාකාරයෙන් බැඳ+ වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ට භාර දෙයි.’”+ ක්‍රියා 21:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අපට ඒ දේ ඇසුණු විට අපත් එහි සිටි අයත් පාවුල්ගෙන් නැවත නැවතත් ඉල්ලා සිටියේ යෙරුසලමට නොයන ලෙසය.+
11 අපව හමු වීමට ආවේය. ඔහු පාවුල්ගේ ඉණපටිය ගෙන තමාගේ අත් පා එයින් බැඳගෙන මෙසේ කීවේය. “දෙවි තම බලය මාර්ගයෙන් පවසන්නේ මෙයයි. ‘යුදෙව්වරුන් මෙම ඉණපටිය අයිති පුද්ගලයාව යෙරුසලමේදී මෙයාකාරයෙන් බැඳ+ වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ට භාර දෙයි.’”+