ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 9:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 වස්ත්‍ර ඉරාගෙන ශෝකයෙන් බිම හිඳගෙන සිටි මම සවස් වරුවේ ධාන්‍ය පූජාව+ ඔප්පු කරන අවස්ථාවේදී නැඟිට්ටෙමි. ඉන්පසු මම දණ ගසා+ ස්වර්ගය දෙසට අත් ඔසවා යෙහෝවා දෙවිට කන්නලව් කළෙමි.+

  • ක්‍රියා 9:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 ඒ අවස්ථාවේදී පේතෘස් සියලුදෙනාවම පිටතට යැව්වේය.+ ඔහු දණ නමා යාච්ඤා කර දොර්කස්ගේ මළ සිරුර දෙස බලා, “තබිතා නැඟිටින්න” කියා කීවේය. තම දෑස් විවෘත කර අවට බැලූ ඇය, පේතෘස්ව දැක නැඟිට්ටාය.+

  • ක්‍රියා 20:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 ඔහු ඒ දේවල් පවසා ඔවුන් සියලුදෙනා සමඟ දණ ගසා+ යාච්ඤා කළේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න