ක්‍රියා 11:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඉන් එක් කෙනෙකුගේ නම අගබස්ය.+ ලොව පුරාම මහත් සාගතයක් ඇති වන බව දෙවිගේ බලය මාර්ගයෙන් දැනගත් ඔහු, ඒ ගැන සියල්ලන්ට දැන්වූවේය.+ එම සාගතය ක්ලෝදියස්ගේ කාලයේදී ඇති විය.
28 ඉන් එක් කෙනෙකුගේ නම අගබස්ය.+ ලොව පුරාම මහත් සාගතයක් ඇති වන බව දෙවිගේ බලය මාර්ගයෙන් දැනගත් ඔහු, ඒ ගැන සියල්ලන්ට දැන්වූවේය.+ එම සාගතය ක්ලෝදියස්ගේ කාලයේදී ඇති විය.