ක්‍රියා 20:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 නමුත් මම නුවරක් නුවරක් පාසා ගමන් කරන විට මට ඉදිරියේදී සිරදඬුවම් සහ නොයෙකුත් පීඩා විඳින්න සිදු වන බව+ දෙවි තම බලයෙන් නිතරම මට දැනුම් දෙයි.+ ක්‍රියා 21:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඉන්පසු හමුදාපති ඔවුන් ළඟට ඇවිත් පාවුල්ව දම්වැල් දෙකකින් බැඳ තබන්න කියා+ අණ කර පාවුල් පිළිබඳ තොරතුරු සහ ඔහු කළ දේ ගැන සමූහයාගෙන් විමසුවේය.
23 නමුත් මම නුවරක් නුවරක් පාසා ගමන් කරන විට මට ඉදිරියේදී සිරදඬුවම් සහ නොයෙකුත් පීඩා විඳින්න සිදු වන බව+ දෙවි තම බලයෙන් නිතරම මට දැනුම් දෙයි.+
33 ඉන්පසු හමුදාපති ඔවුන් ළඟට ඇවිත් පාවුල්ව දම්වැල් දෙකකින් බැඳ තබන්න කියා+ අණ කර පාවුල් පිළිබඳ තොරතුරු සහ ඔහු කළ දේ ගැන සමූහයාගෙන් විමසුවේය.