ද්විතීය කතාව 20:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අධිපතීන් මේ දේත් සෙනඟට කිව යුතුයි. ‘ඔබ අතරෙන් කවුරු හරි කෙනෙක් යුද්ධයට යන්න භය නම්+ ඔහුට තම නිවසට හැරී යන්න පුළුවන්. නැත්නම් ඔහු නිසා ඔහුගේ සහෝදරයනුත් අධෛර්යයට පත් වෙයි.’+
8 අධිපතීන් මේ දේත් සෙනඟට කිව යුතුයි. ‘ඔබ අතරෙන් කවුරු හරි කෙනෙක් යුද්ධයට යන්න භය නම්+ ඔහුට තම නිවසට හැරී යන්න පුළුවන්. නැත්නම් ඔහු නිසා ඔහුගේ සහෝදරයනුත් අධෛර්යයට පත් වෙයි.’+