2 කොරින්ති 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අප කොතැනකට ගියත් යේසුස්ට මුහුණ දෙන්න සිදු වූ අවදානම්වලට මුහුණ දෙන්න අපටත් සිදු වේ.+ එමගින් යේසුස් ගත කළ ජීවිතය හා සමාන ජීවිතයක් අපටත්* ගත කිරීමට සිදු වන බව සියලුදෙනාටම පැහැදිලි වේ.+ 2 තිමෝති 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මා වත් කරනු ලබන වයින් පූජාවක් හා සමානය.*+ මා නිදහස ලබන මොහොතද+ ඉතා ආසන්නය.
10 අප කොතැනකට ගියත් යේසුස්ට මුහුණ දෙන්න සිදු වූ අවදානම්වලට මුහුණ දෙන්න අපටත් සිදු වේ.+ එමගින් යේසුස් ගත කළ ජීවිතය හා සමාන ජීවිතයක් අපටත්* ගත කිරීමට සිදු වන බව සියලුදෙනාටම පැහැදිලි වේ.+