1 සාමුවෙල් 3:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 සාමුවෙල්, දෙවි තමාට පැවසූ සියලු දේ ඒලීට කීවේය. ඔහුගෙන් කිසිවක් නොසඟවා සියල්ල කීවේය. එවිට ඒලී, “එය යෙහෝවා දෙවිගේ කැමැත්ත. ඔහුට යහපත් කියා සිතෙන දෙයක් ඔහු කරාවි”+ යයි කීවේය. මතෙව් 26:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 ඔහු නැවතත් එනම්, දෙවෙනි වතාවටත්+ එතැනට ගොස් යාච්ඤා කරමින්, “මගේ පියාණෙනි, මෙම කුසලානයෙන් මට පානය කරන්නම අවශ්‍ය නම් ඔබගේ කැමැත්ත සිදු වේවා”+ කියා කීවේය.
18 සාමුවෙල්, දෙවි තමාට පැවසූ සියලු දේ ඒලීට කීවේය. ඔහුගෙන් කිසිවක් නොසඟවා සියල්ල කීවේය. එවිට ඒලී, “එය යෙහෝවා දෙවිගේ කැමැත්ත. ඔහුට යහපත් කියා සිතෙන දෙයක් ඔහු කරාවි”+ යයි කීවේය.
42 ඔහු නැවතත් එනම්, දෙවෙනි වතාවටත්+ එතැනට ගොස් යාච්ඤා කරමින්, “මගේ පියාණෙනි, මෙම කුසලානයෙන් මට පානය කරන්නම අවශ්‍ය නම් ඔබගේ කැමැත්ත සිදු වේවා”+ කියා කීවේය.