ක්‍රියා 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුන් යෙරුසලමට ගිය විට සභාවද නියෝජිතයෝ සහ වැඩිමහල්ලෝද ඔවුන්ව සාදරයෙන් පිළිගත්තෝය.+ එවිට දෙවි ඔවුන් ලවා සිදු කළ සියලු දේවල් ගැන ඔවුහු ඔවුන්ට පැවසූහ.+
4 ඔවුන් යෙරුසලමට ගිය විට සභාවද නියෝජිතයෝ සහ වැඩිමහල්ලෝද ඔවුන්ව සාදරයෙන් පිළිගත්තෝය.+ එවිට දෙවි ඔවුන් ලවා සිදු කළ සියලු දේවල් ගැන ඔවුහු ඔවුන්ට පැවසූහ.+