ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 12:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 නමුත් ඔහු ඔවුන්ට නිහඬ වෙන්න කියා අතින් සංඥා කර,+ යෙහෝවා දෙවි ඔහුව සිරගෙයින් නිදහස් කළ ආකාරය විස්තර කළේය. “මේ දේවල් යාකොබ්ට+ සහ සහෝදරයන්ට දන්වන්න” කියා පවසා ඔහු එතැනින් පිටත් වී වෙන තැනකට ගමන් කළේය.

  • ක්‍රියා 15:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔවුන් ඒ විස්තර සැපයූ පසු යාකොබ් මෙසේ පැවසුවේය. “මගේ සහෝදරයෙනි, මට සවන් දෙන්න.+

  • ගලාති 1:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඒ කාලයේදී නියෝජිතයන්ගෙන් වෙනත් කිසිවෙකුවත් මට හමු වූයේ නැත. මට හමු වුණේ ස්වාමීන්ගේ සහෝදරයා+ වන යාකොබ්ව+ පමණි.

  • ගලාති 2:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඇත්තෙන්ම මා දෙවිගේ මහත් කරුණාව+ ලබා තිබුණු ආකාරය+ සභාවේ කණු හා සමානව සිටි+ යාකොබ්ද+ සීෆස්ද යොහන්ද තේරුම්ගත් විට ඔවුහු අතට අත දී මාව සහ බානබස්ව+ පිළිගත්තෝය.+ ඒ අනුව අප වෙනත් ජාතීන් වෙතට යා යුතු බවටත් ඔවුන් යුදෙව්වන් වෙතට යා යුතු බවටත් වූ කාරණයට ඔවුහු එකඟ වූහ.

  • යාකොබ් 1:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 1 දෙවිගෙත් ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙත් දාසයෙක්+ වන යාකොබ්+ විසින්, විසිරී සිටින+ ගෝත්‍ර දොළොස+ වෙතට ලියන ලද ලිපියකි.

      ඔබ සැමට සුබ පැතුම්!

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න