ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 15:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මේ අතර යුදයෙන් කිහිපදෙනෙක් ඇවිත්,+ “ඔබ මෝසෙස්ගේ චාරිත්‍රයට එකඟව+ චර්මච්ඡේදනය වුණේ නැත්නම්+ ඔබට ගැලවීම ලබාගත නොහැකියි” කියා පවසමින් සහෝදරයන්ට වැරදි අදහස් ඉගැන්වූවෝය.

  • ක්‍රියා 22:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “මම යුදෙව්වෙක්.+ මම සිලීසියා ප්‍රදේශයේ ටාසස් නම් නුවරේ උපන් කෙනෙක්.+ මම අධ්‍යාපනය ලැබුවේ මේ නුවරේ ගමාලියෙල්ගේ පාමුල ඉඳගෙනයි.+ අපේ මුතුන්මිත්තන්ගෙන් පැවතෙන නීතිය අකුරටම පිළිපදින්න මට ඉගැන්නුවා.+ ඒ නිසා අද මෙහි සිටින ඔබ සියලුදෙනාටම වගේ මටත් දෙවි ගැන දැවෙන උද්‍යෝගයක් තිබුණා.+

  • රෝම 10:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මන්ද දෙවිට සේවය කරන්න ඔවුන්ට මහත් උද්‍යෝගයක් තිබෙන බව+ මට ස්ථිරව කිව හැකිය. නමුත් එම උද්‍යෝගය නිවැරදි දැනුම මත පදනම් වූ එකක් නොවේ.+

  • ගලාති 1:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මගේ පියවරුන්ගේ සම්ප්‍රදායන්+ සඳහා මට කොතරම් උද්‍යෝගයක්+ තිබුණාද කිවහොත් මගේ ජාතියට අයත් මගේම වයසේ සිටි බොහෝදෙනෙකුට වඩා මම යුදෙව් ආගම තුළ මහත් දියුණුවක් ලබමින් සිටියෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න