ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 6:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 “‘ඉන් අනතුරුව සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයේදී නසරීතවරයා තම හිසකෙස් සම්පූර්ණයෙන්ම කැපිය+ යුතුයි. නසරීතවරයෙකු ලෙස කැප වී සිටි කාලයේදී වැවුණු තම හිසකෙස් ඔහු හවුල් පූජාව දවාලන ගින්නට දැමිය යුතුයි.

  • ක්‍රියා 18:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 පාවුල් දවස් ගණනාවක්ම තවදුරටත් එහි නැවතී සිටි පසු සහෝදරයන්ගෙන් සමුගෙන, ප්‍රිසිලා සහ අකිලා සමඟ එක්ව සිරියාව බලා ගමන් කිරීමේ අදහසින් නැව් නැග්ගේය. ඔවුන් සෙන්ක්‍රෙයාය නුවරට+ පැමිණි විට පාවුල් තම හිසකෙස් කොටට කපාගත්තේය.+ ඔහු එසේ කළේ ඔහු දෙවිට භාරයක් වී සිටි නිසාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න