ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 6:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔහු, යෙහෝවා දෙවි වන මට ඔප්පු කරන පිණිස දවන පූජාවක්+ ලෙස අවුරුද්දක් පමණ වයසැති නිකැළැල් බැටළු පැටවෙකුවද පාප පූජාවක්+ ලෙස අවුරුද්දක් පමණ වයසැති නිකැළැල් බැටළුදෙනෙකුවද හවුල් පූජාවක්+ ලෙස නිකැළැල් බැටළුවෙකුවද ගෙනා යුතුයි.

  • ගණන් කතාව 6:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 සිහින් පිටි+ හා තෙල්+ මිශ්‍ර කර සාදාගත් මුද්දක හැඩැති මුහුන් නොදැමූ රොටි හා මුහුන් නොදැමූ සිහින් රොටි+ සහිත කූඩයක්ද ඒ සමඟ ඔප්පු කිරීමට ධාන්‍ය පූජාවක්+ හා පාන පූජාවක්ද+ ගෙනා යුතුයි.

  • ගණන් කතාව 6:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔහු කූඩයේ තිබෙන මුහුන් නොදැමූ රොටි සමඟ හවුල් පූජාව+ සඳහා ගෙනා බැටළුවාව යෙහෝවා දෙවිට ඔප්පු කළ යුතුයි. ඒ සමඟ ධාන්‍ය පූජාවද+ පාන පූජාවද ඔප්පු කළ යුතුයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න