ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 9:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 නමුත් ජීවය+ වන ලේ+ සමඟ ඔබ මස් නොකෑ යුතුයි.+

  • ලෙවී කතාව 3:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “‘ඔබ තෙලවත් ලෙයවත්+ කිසිසේත් නොකෑ යුතුයි. ඔබ කොතැනක ජීවත් වුවත් එම පනත ඔබටත් ඔබෙන් පැවත එන සියල්ලන්ටත් බොහෝ කාලයක් පුරා වලංගු වනු ඇත.’”

  • ලෙවී කතාව 17:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “‘ඊශ්‍රායෙල් ජාතිකයෙකුවත් ඔබ සමඟ ජීවත් වන විදේශිකයෙකුවත් මොනම ආකාරයකින් හෝ ලේ+ අනුභව කළොත් මම ඔහුව ප්‍රතික්ෂේප* කරන්නෙමි. මම ඔහු සමඟ මහත් සේ උදහස් වී+ ඔහුව මරා දමන්නෙමි.

  • ද්විතීය කතාව 12:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 නමුත් සතාගේ ලේ නොකෑමට වගබලා ගත යුතුයි.+ මන්ද සතාගේ ජීවය රැඳී තිබෙන්නේ ලේවලයි.+ ඒ නිසා ඔබ මස් සමඟ ලේ නොකෑ යුතුයි.

  • 1 සාමුවෙල් 14:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 එබැවින් ඔවුහු තමන් කොල්ල කා ගත්+ බැටළුවන්, ගවයන් හා වස්සන් මතට කඩා පැන උන්ව බිම පෙරළා මරාගෙන ඉතා කෑදර ලෙස ලේත් සමඟම උන්ගේ මස් කෑවෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න