ගණන් කතාව 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “‘නසරීතවරයෙකු ලෙස ජීවත් වන මුළු කාලයේදී ඔහු තම හිසකෙස් නොකැපිය යුතුයි.+ යෙහෝවා දෙවි වන මට කැප වී සිටින්න තමා පොරොන්දු වූ කාලය අවසන් වන තෙක් ඔහු තම හිසකෙස් දිගට වැවෙන්න ඉඩහැරිය යුතුය.+ ඔහු ශුද්ධව සිටිය යුතුයි.
5 “‘නසරීතවරයෙකු ලෙස ජීවත් වන මුළු කාලයේදී ඔහු තම හිසකෙස් නොකැපිය යුතුයි.+ යෙහෝවා දෙවි වන මට කැප වී සිටින්න තමා පොරොන්දු වූ කාලය අවසන් වන තෙක් ඔහු තම හිසකෙස් දිගට වැවෙන්න ඉඩහැරිය යුතුය.+ ඔහු ශුද්ධව සිටිය යුතුයි.