ගණන් කතාව 6:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 නසරීතවරයා එසේ කළ පසු බැටළුවාගේ තම්බාගත්+ ගාතයක් පූජකයා ගත යුතුයි. ඔහු මුද්දක හැඩැති මුහුන් නොදැමූ රොටියක් හා මුහුන් නොදැමූ සිහින් රොටියක්+ කූඩයෙන් ගත යුතුයි. ඒ සියල්ල ඔහු නසරීතවරයාගේ අත් දෙක මත තැබිය යුතුයි.
19 නසරීතවරයා එසේ කළ පසු බැටළුවාගේ තම්බාගත්+ ගාතයක් පූජකයා ගත යුතුයි. ඔහු මුද්දක හැඩැති මුහුන් නොදැමූ රොටියක් හා මුහුන් නොදැමූ සිහින් රොටියක්+ කූඩයෙන් ගත යුතුයි. ඒ සියල්ල ඔහු නසරීතවරයාගේ අත් දෙක මත තැබිය යුතුයි.