ගණන් කතාව 6:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් යමෙකු ඔහු ළඟ සිටියදී හදිස්සියේම මිය ගියොත්+ එම තැනැත්තා නිසා ඔහු දූෂ්‍ය වෙයි. එබැවින් තමන් කැප වී සිටින බව පෙන්වීමට වැවූ හිසකෙස් ඔහු සම්පූර්ණයෙන්ම කැපිය+ යුතුයි. ඔහු තම හිසකෙස් කැපිය යුත්තේ තමන් පවිත්‍ර වන දවසේදී එනම්, හත්වෙනි දවසේදීය.
9 නමුත් යමෙකු ඔහු ළඟ සිටියදී හදිස්සියේම මිය ගියොත්+ එම තැනැත්තා නිසා ඔහු දූෂ්‍ය වෙයි. එබැවින් තමන් කැප වී සිටින බව පෙන්වීමට වැවූ හිසකෙස් ඔහු සම්පූර්ණයෙන්ම කැපිය+ යුතුයි. ඔහු තම හිසකෙස් කැපිය යුත්තේ තමන් පවිත්‍ර වන දවසේදී එනම්, හත්වෙනි දවසේදීය.