ක්‍රියා 19:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එවිට ඒ නුවර පුරාම විශාල කෝලහලයක් ඇති විය. කෝපයට පත් ජනයා එකතු වී ගායස් සහ අරිස්තාකස්+ යන දෙදෙනාව බලහත්කාරයෙන් රංග භූමියට ඇදගෙන ගියෝය. මැසිඩෝනියානු ජාතිකයන් වූ ඔවුන්, පාවුල් සමඟ ඔහුගේ ගමන්වලට හවුල් වූ දෙදෙනෙකි.
29 එවිට ඒ නුවර පුරාම විශාල කෝලහලයක් ඇති විය. කෝපයට පත් ජනයා එකතු වී ගායස් සහ අරිස්තාකස්+ යන දෙදෙනාව බලහත්කාරයෙන් රංග භූමියට ඇදගෙන ගියෝය. මැසිඩෝනියානු ජාතිකයන් වූ ඔවුන්, පාවුල් සමඟ ඔහුගේ ගමන්වලට හවුල් වූ දෙදෙනෙකි.