ක්‍රියා 24:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මේ මිනිසා මහ කරදරකාරයෙක්+ බව අපට පෙනී ගියා. ඔහු ලොව පුරා සිටින සියලුම යුදෙව්වරුන් අතර ආරවුල් සහ භේද ඇති කරනවා.+ ඔහු නාසරෙත් නුවරෙන් බිහි වුණු නිකායේ ප්‍රධාන නියෝජිතයෙක්.+
5 මේ මිනිසා මහ කරදරකාරයෙක්+ බව අපට පෙනී ගියා. ඔහු ලොව පුරා සිටින සියලුම යුදෙව්වරුන් අතර ආරවුල් සහ භේද ඇති කරනවා.+ ඔහු නාසරෙත් නුවරෙන් බිහි වුණු නිකායේ ප්‍රධාන නියෝජිතයෙක්.+