ෆිලිප්පි 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ ශුභාරංචිය පිළිගත් මුල් දවසේ පටන් මේ මොහොත වන තුරු ඒ වෙනුවෙන් ඔබ කළ දේවල් ගැන+ දෙවිට ස්තුතිවන්ත වෙමි.
5 ඔබ ශුභාරංචිය පිළිගත් මුල් දවසේ පටන් මේ මොහොත වන තුරු ඒ වෙනුවෙන් ඔබ කළ දේවල් ගැන+ දෙවිට ස්තුතිවන්ත වෙමි.