ක්‍රියා 20:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 බෙරීය නුවරේ වැසියෙක් වූ පිරස්ගේ පුත් සෝපතර්ද+ තෙසලෝනිකයෙන් පැමිණි අරිස්තාකස්+ සහ සෙකන්දස්ද දර්බයේ ජීවත් වූ ගායස්ද තිමෝතිද+ ආසියා පළාතෙන් පැමිණි තිකිකස්+ සහ ත්‍රොෆිමස්ද+ ඔහු සමඟ ගියෝය. 2 තිමෝති 4:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එරස්ටස්+ කොරින්තියේ+ නැවතුණේය. නමුත් ත්‍රොෆිමස්+ අසනීපයෙන් සිටි නිසා මම ඔහුව මිලේටස්හි+ නවතා ආවෙමි.
4 බෙරීය නුවරේ වැසියෙක් වූ පිරස්ගේ පුත් සෝපතර්ද+ තෙසලෝනිකයෙන් පැමිණි අරිස්තාකස්+ සහ සෙකන්දස්ද දර්බයේ ජීවත් වූ ගායස්ද තිමෝතිද+ ආසියා පළාතෙන් පැමිණි තිකිකස්+ සහ ත්‍රොෆිමස්ද+ ඔහු සමඟ ගියෝය.
20 එරස්ටස්+ කොරින්තියේ+ නැවතුණේය. නමුත් ත්‍රොෆිමස්+ අසනීපයෙන් සිටි නිසා මම ඔහුව මිලේටස්හි+ නවතා ආවෙමි.