ක්‍රියා 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් යුදෙව්වරු ඔවුන්ට ඊර්ෂ්‍යා කර+ වෙළඳපොළට වී නිකරුණේ කාලය ගත කරමින් සිටි අය අතරින් මැර පිරිසක් එකතු කරගෙන නගරයේ කෝලහලයක් ඇති කළෝය.+ ඉන්පසු ඔවුහු රැස්ව සිටි සමූහයා ඉදිරියට පාවුල්ව සහ සීලස්ව ගෙන ඒමේ අදහසින් ජේසන් නම් සහෝදරයාගේ නිවසට කඩාවැදුණෝය.+
5 නමුත් යුදෙව්වරු ඔවුන්ට ඊර්ෂ්‍යා කර+ වෙළඳපොළට වී නිකරුණේ කාලය ගත කරමින් සිටි අය අතරින් මැර පිරිසක් එකතු කරගෙන නගරයේ කෝලහලයක් ඇති කළෝය.+ ඉන්පසු ඔවුහු රැස්ව සිටි සමූහයා ඉදිරියට පාවුල්ව සහ සීලස්ව ගෙන ඒමේ අදහසින් ජේසන් නම් සහෝදරයාගේ නිවසට කඩාවැදුණෝය.+