ක්‍රියා 19:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 රැස්ව සිටි සමූහය වියවුල්ව සිටි නිසා සමහරෙක් එක් දෙයක්ද අන් සමහරෙක් තවත් දෙයක්ද කියමින් කෑගැසුවත්+ තමන් එතැනට පැමිණියේ ඇයි කියා ඔවුන්ගෙන් වැඩිදෙනා නොදැන සිටියෝය.
32 රැස්ව සිටි සමූහය වියවුල්ව සිටි නිසා සමහරෙක් එක් දෙයක්ද අන් සමහරෙක් තවත් දෙයක්ද කියමින් කෑගැසුවත්+ තමන් එතැනට පැමිණියේ ඇයි කියා ඔවුන්ගෙන් වැඩිදෙනා නොදැන සිටියෝය.