ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 23:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 එවිට ඔවුහු රැස්ව සිටි මුළු සමූහයා සමඟ එක හඬින්, “මොහුව මරා දමන්න.+ අපට බරබ්බස්ව නිදහස් කර දෙන්න”+ කියා පැවසූහ.

  • යොහන් 19:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 නමුත් ඔවුහු කෑගසමින්, “ඔහුව මරා දමන්න! මරා දමන්න! ඔහුව කණුවක ඇණ ගසා මරා දමන්න” කියා පැවසූහ. “මම ඔබේ රජුව කණුවක ඇණ ගසා මරා දමනවාට ඔබ කැමතිද” කියා පිලාත් ඔවුන්ගෙන් ඇසුවේය. නායක පූජකයෝ පිළිතුරු දෙමින්, “අපට සීසර් හැර වෙන කිසි රජෙක් නැහැ”+ කියා පැවසූහ.

  • ක්‍රියා 22:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඒ වන තුරු ඔහුට සවන් දෙමින් සිටි සමූහයා මහත් හඬකින් මෙසේ කියන්න පටන්ගත්තෝය. “මේ වගේ මිනිසෙක් තවත් ජීවත් වෙන්න සුදුසු නැහැ. ඔහුව මරා දමන්න!”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න