-
ක්‍රියා 19:33ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
33 එහෙයින් සිදු වූ දේ පැහැදිලි කිරීමට සමූහයා අතරින් යුදෙව්වරු ඇලෙක්සැන්ඩර්ව තෝරාගෙන ඉදිරියට තල්ලු කළෝය. එවිට ඇලෙක්සැන්ඩර් ජනතාවට නිහඬ වෙන්න කියා අතින් සංඥා කර තමන්ට යමක් කියන්න තිබෙන බව දැනුම් දුන්නේය.
-