ක්‍රියා 26:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මාව ඒ කාලයේ පටන් හඳුනාගෙන සිටි ඔවුන්ට පුළුවන් කැමති නම් ඒ ගැන සාක්ෂි සපයන්න. මම යුදෙව් ආගම අකුරටම පිළිපදින+ පරිසිවරුන්ගේ නිකායේ සාමාජිකයෙක්ව සිටියා.+ රෝම 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මා දැන් අසන ප්‍රශ්නය නම් දෙවි තම සෙනඟව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළාද යන්නයි.+ නැත. කිසිවිටකත් එසේ නොසිතන්න. මන්ද මාත් ආබ්‍රහම්ගෙන් පැවතෙන ඊශ්‍රායෙල් ජාතිකයෙකි.+ මා අයත් වන්නේ බෙන්ජමින් ගෝත්‍රයටය.+
5 මාව ඒ කාලයේ පටන් හඳුනාගෙන සිටි ඔවුන්ට පුළුවන් කැමති නම් ඒ ගැන සාක්ෂි සපයන්න. මම යුදෙව් ආගම අකුරටම පිළිපදින+ පරිසිවරුන්ගේ නිකායේ සාමාජිකයෙක්ව සිටියා.+
11 මා දැන් අසන ප්‍රශ්නය නම් දෙවි තම සෙනඟව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළාද යන්නයි.+ නැත. කිසිවිටකත් එසේ නොසිතන්න. මන්ද මාත් ආබ්‍රහම්ගෙන් පැවතෙන ඊශ්‍රායෙල් ජාතිකයෙකි.+ මා අයත් වන්නේ බෙන්ජමින් ගෝත්‍රයටය.+