ක්රියා 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුන් සමඟ ඇතැම් ස්ත්රීන්ද+ යේසුස්ගේ මව වූ මරියාද ඔහුගේ සහෝදරයන්ද සිටි අතර+ ඔවුහු සියලුදෙනාම මහත් ඕනෑකමින් නොකඩවා එකට යාච්ඤා කරමින් සිටියෝය.+
14 ඔවුන් සමඟ ඇතැම් ස්ත්රීන්ද+ යේසුස්ගේ මව වූ මරියාද ඔහුගේ සහෝදරයන්ද සිටි අතර+ ඔවුහු සියලුදෙනාම මහත් ඕනෑකමින් නොකඩවා එකට යාච්ඤා කරමින් සිටියෝය.+