ගලාති 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මගේ පියවරුන්ගේ සම්ප්‍රදායන්+ සඳහා මට කොතරම් උද්‍යෝගයක්+ තිබුණාද කිවහොත් මගේ ජාතියට අයත් මගේම වයසේ සිටි බොහෝදෙනෙකුට වඩා මම යුදෙව් ආගම තුළ මහත් දියුණුවක් ලබමින් සිටියෙමි.+ ෆිලිප්පි 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මා කොතරම් උද්‍යෝගයකින් කටයුතු කළාද කිවහොත් මම සභාවට පීඩා කළෙමි.+ නීතියට කීකරු වීම අතින් මා ධර්මිෂ්ඨයෙකු වූ අතර අන් සියලු පැතිවලින්ම නිර්දෝෂ කෙනෙක් ලෙස මම නම් දරා සිටියෙමි.
14 මගේ පියවරුන්ගේ සම්ප්‍රදායන්+ සඳහා මට කොතරම් උද්‍යෝගයක්+ තිබුණාද කිවහොත් මගේ ජාතියට අයත් මගේම වයසේ සිටි බොහෝදෙනෙකුට වඩා මම යුදෙව් ආගම තුළ මහත් දියුණුවක් ලබමින් සිටියෙමි.+
6 මා කොතරම් උද්‍යෝගයකින් කටයුතු කළාද කිවහොත් මම සභාවට පීඩා කළෙමි.+ නීතියට කීකරු වීම අතින් මා ධර්මිෂ්ඨයෙකු වූ අතර අන් සියලු පැතිවලින්ම නිර්දෝෂ කෙනෙක් ලෙස මම නම් දරා සිටියෙමි.