ක්‍රියා 4:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 මේ අතර යේසුස්ගේ නියෝජිතයෝ තම ස්වාමීන් වන යේසුස්ගේ නැවත නැඟිටීම ගැන ඉතා ප්‍රබල ලෙස නොකඩවා සාක්ෂි දරමින් සිටියෝය.+ එමෙන්ම සියලුදෙනාටම දෙවිගේ මහත් කරුණාව නොඅඩුව ලැබිණ.
33 මේ අතර යේසුස්ගේ නියෝජිතයෝ තම ස්වාමීන් වන යේසුස්ගේ නැවත නැඟිටීම ගැන ඉතා ප්‍රබල ලෙස නොකඩවා සාක්ෂි දරමින් සිටියෝය.+ එමෙන්ම සියලුදෙනාටම දෙවිගේ මහත් කරුණාව නොඅඩුව ලැබිණ.