ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 24:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඒ නිසා මා නිතරම උත්සාහ කරන්නේ දෙවිට හා මිනිසාට විරුද්ධව කිසි වරදක් නොකිරීමටයි. මා එවැනි කිසි වරදක් කර නැති බව මට දෙවි ඉදිරියේ කියන්න පුළුවන්.+

  • 2 කොරින්ති 1:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඉතා සතුටින් යමක් පැවසීමට කැමැත්තෙමු. එනම් ලෝකයේ සිටින මිනිසුන් අතරත් විශේෂයෙන් ඔබ අතරත් අප ශුද්ධකමින් සහ දෙවිගේ ප්‍රමිතියට අනුව අවංකකමින් කටයුතු කළ බවය. එලෙසම අප රඳා සිටියේ මිනිසුන්ගේ ප්‍රඥාව මත නොව+ දෙවිගේ මහත් කරුණාව මතය. අප දෙවි ඉදිරියේ ඒ දේ පවසන්නේ නිදොස් හෘදය සාක්ෂියකිනි.+

  • 2 තිමෝති 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මා දෙවිට කොතරම් ස්තුතිවන්ත වෙනවාද! මගේ මුතුන්මිත්තන් මෙන්+ මා දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනමමින්+ ඔහු ඉදිරියේ මගේ හෘදය සාක්ෂිය නිදොස්ව තබාගනිමින් සිටින අතර+ මම රෑ දවල් ඔබ වෙනුවෙන් දිගටම දෙවිට කන්නලව් කරමි.+

  • හෙබ්‍රෙව් 13:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමති නිසා+ දෙවි ඉදිරියේ අවංක හෘදය සාක්ෂියක් ඇති බව අපට විශ්වාසයි. එහෙයින් අප වෙනුවෙන් නිරතුරුවම යාච්ඤා කරන්න.+

  • 1 පේතෘස් 3:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගැනීමට උත්සාහ කරන්න.+ එවිට ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ලෙස ඔබේ යහපත් හැසිරීමට අවමන් කරමින්, ඔබට විරුද්ධව කතා කරන අය+ ලැජ්ජාවට පත් වනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න