ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 22:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එවිට කෙනානාගේ පුත් ශෙදකියා, මිකායාට කම්මුල් පහරක් දී+ මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ දූතයා මා සමඟ කතා නොකර ඔබට ඒ පණිවිඩය දුන්නා කියාද ඔබ කියන්නේ?”+

  • යෙරෙමියා 20:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔහු අනාගතවක්තෘ යෙරෙමියාට පහර දී+ ඔහුව යෙහෝවා දෙවිගේ ගෘහයට අයත් බෙන්ජමින් නමැති ඉහළ දොරටුව අසල තිබූ දඬුකඳේ ගැසුවේය.+

  • යොහන් 18:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඔහු ඒ දේවල් පැවසූ විට ළඟ සිටගෙන සිටි එක් නිලධාරියෙක් යේසුස්ගේ කම්මුලට පහර දී,+ “ඔබ නායක පූජකයාට පිළිතුරු දෙන්නේ මෙහෙමද” කියා ඇසුවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න