ගීතාවලිය 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සිංහයෙකු රැක සිටින්නාක් මෙන් ඔහු නොපෙනෙන තැනක සැඟවී බලා සිටින්නේය.+සරණ වූ කෙනෙකුව ඔහුගේ දැලෙහි දමාගෙන,+ඇදගෙන යෑමේ අටියෙන් ඔහු රැක සිටින්නේය.+ හිතෝපදේශ 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔවුන් දුවන්නේ දුෂ්ටකම් කරන්නමය.+ ඔවුහු ලේ වගුරුවන්න ඉක්මන් වෙති.+ යෙසායා 59:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුන් දුවන්නේ දුෂ්ටකම් කරන්නමය.+ නිදොස් අයගේ ලේ වගුරුවන්න ඔවුහු ඉක්මන් වෙති.+ ඔවුන්ගේ සිතුවිලි දුෂ්ටය.+ ඔවුහු යන යන තැන කොල්ල කෑම්ද විනාශයද සිදු කරති.+ ක්‍රියා 9:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 දවස් කිහිපයක් ගත වූ පසු යුදෙව් නායකයෝ ඔහුව මරා දැමීමට කුමන්ත්‍රණය කළෝය.+ 2 කොරින්ති 11:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මම බොහෝ දුර බැහැර පෙදෙස්වලට ගමන් කළෙමි. ගංගා හරහා යන විටත් නුවරවලදීත්+ පාළු පෙදෙස් හරහා යන විටත් මුහුදු ගමන්වලදීත් මා විවිධ උවදුරුවලට ලක් වූ අතර මංකොල්ලකාරයන්ගෙනුත්+ මගේම ජාතියේ අයගෙනුත්+ වෙනත් ජාතීන්ට අයත් අයගෙනුත්+ බොරු සහෝදරයන්ගෙනුත් මම බොහෝ පීඩාවලට මුහුණ දුන්නෙමි.
9 සිංහයෙකු රැක සිටින්නාක් මෙන් ඔහු නොපෙනෙන තැනක සැඟවී බලා සිටින්නේය.+සරණ වූ කෙනෙකුව ඔහුගේ දැලෙහි දමාගෙන,+ඇදගෙන යෑමේ අටියෙන් ඔහු රැක සිටින්නේය.+
7 ඔවුන් දුවන්නේ දුෂ්ටකම් කරන්නමය.+ නිදොස් අයගේ ලේ වගුරුවන්න ඔවුහු ඉක්මන් වෙති.+ ඔවුන්ගේ සිතුවිලි දුෂ්ටය.+ ඔවුහු යන යන තැන කොල්ල කෑම්ද විනාශයද සිදු කරති.+
26 මම බොහෝ දුර බැහැර පෙදෙස්වලට ගමන් කළෙමි. ගංගා හරහා යන විටත් නුවරවලදීත්+ පාළු පෙදෙස් හරහා යන විටත් මුහුදු ගමන්වලදීත් මා විවිධ උවදුරුවලට ලක් වූ අතර මංකොල්ලකාරයන්ගෙනුත්+ මගේම ජාතියේ අයගෙනුත්+ වෙනත් ජාතීන්ට අයත් අයගෙනුත්+ බොරු සහෝදරයන්ගෙනුත් මම බොහෝ පීඩාවලට මුහුණ දුන්නෙමි.