ක්‍රියා 25:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් පාවුල් ඊට පිළිතුරු වශයෙන් මෙසේ පැවසුවේය. “මම යුදෙව්වරුන්ගේ නීතියට විරුද්ධවත් දේවමාලිගාවට විරුද්ධවත්+ සීසර්ට විරුද්ධවත් කිසිම පාපයක් කර නැහැ.”+
8 නමුත් පාවුල් ඊට පිළිතුරු වශයෙන් මෙසේ පැවසුවේය. “මම යුදෙව්වරුන්ගේ නීතියට විරුද්ධවත් දේවමාලිගාවට විරුද්ධවත්+ සීසර්ට විරුද්ධවත් කිසිම පාපයක් කර නැහැ.”+