ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 9:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 දමස්කයේ ඇති සිනගෝගවලට ඉදිරිපත් කළ හැකි ලිපි කිහිපයක් ලියා දෙන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියේය. සාවුල්ගේ අදහස වුණේ, ‘ස්වාමීන්ගේ මාර්ගයට’*+ අයත් පුරුෂයන්ව හා ස්ත්‍රීන්ව ඔහුට හසු වුණොත් එම ලිපිවල අවසරයෙන් ඔවුන්ව අල්ලා බැඳ යෙරුසලමට ගෙන ඒමය.

  • ක්‍රියා 19:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නමුත් සමහරුන් තුළ තිබූ මුරණ්ඩුකම නිසා ඒවා විශ්වාස කිරීමට පෙලඹුණේ නැත.+ ඔවුන්, සියලුදෙනා ඉදිරියේ ‘ස්වාමීන්ගේ මාර්ගය’+ ගැන අපහාසාත්මක දේවල් කියන්න පටන්ගත් විට පාවුල් ඔවුන්ගෙන් ඈත් වීමට පියවර ගෙන+ ගෝලයන්වද ඔවුන්ගෙන් ඈත් කළේය.+ ඔහු ගෝලයන් සමඟ තිරනස්ගේ සම්මන්ත්‍රණ ශාලාවේ දිනපතා රැස් වී ඔවුන්ට කතා ඉදිරිපත් කළේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න