මතෙව් 5:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “මා නිසා මිනිසුන් ඔබට නින්දා+ පීඩා+ කළත් ඔබට විරුද්ධව බොරු චෝදනා නැඟුවත් සියලු ආකාර දුෂ්ට දේ පැවසුවත් ඔබ සන්තෝෂවත් බව මතක තබාගන්න. ලූක් 23:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුහු යේසුස්ට විරුද්ධව චෝදනා එල්ල කරමින්,+ “මේ මිනිසා අපේ ජාතිය අතර භේද ඇති කරනවා.+ ඔහු සීසර්ට බදු ගෙවීම තහනම් කරනවා.+ තමා ක්‍රිස්තුස් කියාත් තමා රජ කෙනෙක් කියාත් ප්‍රකාශ කරන ආකාරය අපට ඇහුණා”+ කියා පැවසුවෝය. ක්‍රියා 24:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මේ මිනිසා මහ කරදරකාරයෙක්+ බව අපට පෙනී ගියා. ඔහු ලොව පුරා සිටින සියලුම යුදෙව්වරුන් අතර ආරවුල් සහ භේද ඇති කරනවා.+ ඔහු නාසරෙත් නුවරෙන් බිහි වුණු නිකායේ ප්‍රධාන නියෝජිතයෙක්.+
11 “මා නිසා මිනිසුන් ඔබට නින්දා+ පීඩා+ කළත් ඔබට විරුද්ධව බොරු චෝදනා නැඟුවත් සියලු ආකාර දුෂ්ට දේ පැවසුවත් ඔබ සන්තෝෂවත් බව මතක තබාගන්න.
2 ඔවුහු යේසුස්ට විරුද්ධව චෝදනා එල්ල කරමින්,+ “මේ මිනිසා අපේ ජාතිය අතර භේද ඇති කරනවා.+ ඔහු සීසර්ට බදු ගෙවීම තහනම් කරනවා.+ තමා ක්‍රිස්තුස් කියාත් තමා රජ කෙනෙක් කියාත් ප්‍රකාශ කරන ආකාරය අපට ඇහුණා”+ කියා පැවසුවෝය.
5 මේ මිනිසා මහ කරදරකාරයෙක්+ බව අපට පෙනී ගියා. ඔහු ලොව පුරා සිටින සියලුම යුදෙව්වරුන් අතර ආරවුල් සහ භේද ඇති කරනවා.+ ඔහු නාසරෙත් නුවරෙන් බිහි වුණු නිකායේ ප්‍රධාන නියෝජිතයෙක්.+