ක්‍රියා 24:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 අවුරුදු දෙකක් ගත වූ පසු ෆීලික්ස්ගේ නිලයට පෝර්ෂස් ෆෙස්ටස් පත් විය. ඒ වන විටත් පාවුල් සිටියේ සිරභාරයේය. මන්ද ෆීලික්ස් යුදෙව්වරුන්ගේ ප්‍රසාදය ලබාගැනීමට කැමති වූ නිසා+ ඔහු තම නිලයෙන් ඉවත්ව යන තුරුත් පාවුල්ව සිරභාරයේ තබාගත්තේය.
27 අවුරුදු දෙකක් ගත වූ පසු ෆීලික්ස්ගේ නිලයට පෝර්ෂස් ෆෙස්ටස් පත් විය. ඒ වන විටත් පාවුල් සිටියේ සිරභාරයේය. මන්ද ෆීලික්ස් යුදෙව්වරුන්ගේ ප්‍රසාදය ලබාගැනීමට කැමති වූ නිසා+ ඔහු තම නිලයෙන් ඉවත්ව යන තුරුත් පාවුල්ව සිරභාරයේ තබාගත්තේය.