ක්‍රියා 5:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “ඒ නාමයෙන් තවදුරටත් උගන්වන්න එපා කියා අපි පැහැදිලිවම නුඹලාට අණ කළා.+ ඒත් බලන්න! නුඹලා උගන්වා ඇති දේවල් යෙරුසලම පුරාම පැතිරිලා.+ ඒ මිනිසාගේ ලේවලට අප වග කිව යුතුයි කියමින් ඒ වරද නුඹලා කොහොමහරි අප පිට පටවන්න උත්සාහ කරනවා.”+
28 “ඒ නාමයෙන් තවදුරටත් උගන්වන්න එපා කියා අපි පැහැදිලිවම නුඹලාට අණ කළා.+ ඒත් බලන්න! නුඹලා උගන්වා ඇති දේවල් යෙරුසලම පුරාම පැතිරිලා.+ ඒ මිනිසාගේ ලේවලට අප වග කිව යුතුයි කියමින් ඒ වරද නුඹලා කොහොමහරි අප පිට පටවන්න උත්සාහ කරනවා.”+