ක්‍රියා 24:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ධර්මිෂ්ඨ අය+ වගේම අධර්මිෂ්ඨ අයත්+ නැවත නැඟිටින බව+ මට විශ්වාසයි.+ දෙවි ඒ දේ කරන බවට මට බලාපොරොත්තුවක් තිබෙනවා. මට විතරක් නොවෙයි මෙහි සිටින සියලුදෙනාටත් ඒ බලාපොරොත්තුව තිබෙනවා.
15 ධර්මිෂ්ඨ අය+ වගේම අධර්මිෂ්ඨ අයත්+ නැවත නැඟිටින බව+ මට විශ්වාසයි.+ දෙවි ඒ දේ කරන බවට මට බලාපොරොත්තුවක් තිබෙනවා. මට විතරක් නොවෙයි මෙහි සිටින සියලුදෙනාටත් ඒ බලාපොරොත්තුව තිබෙනවා.