ලූක් 2:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 දැන් මේ වැන්දඹුවගේ+ වයස අවුරුදු අසූහතරකි.) එක දවසක්වත් අතපසු නොකර නමස්කාරය සඳහා ඇය දේවමාලිගාවට පැමිණියාය. ඇය නිරාහාරව සිටිමින් කන්නලව් කරමින් දිවා රෑ දෙකෙහිම දෙවිට නමස්කාර කළ ස්ත්‍රියකි.+ රෝම 11:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එසේනම් අපට මේ ගැන කිව හැක්කේ කුමක්ද? එනම් ඊශ්‍රායෙල් ජාතිය මහත් ආශාවකින් ලබාගැනීමට උත්සාහ කළ දේ ඔවුන්ට ලබාගත නොහැකි වූ බවය.+ ඒ දේ හිමි වූයේ ඔවුන් අතරින් තෝරාගත් පිරිසකට පමණි.+ සෙසු අය ක්‍රියා කළේ මුරණ්ඩු ආකාරයටය.+
37 දැන් මේ වැන්දඹුවගේ+ වයස අවුරුදු අසූහතරකි.) එක දවසක්වත් අතපසු නොකර නමස්කාරය සඳහා ඇය දේවමාලිගාවට පැමිණියාය. ඇය නිරාහාරව සිටිමින් කන්නලව් කරමින් දිවා රෑ දෙකෙහිම දෙවිට නමස්කාර කළ ස්ත්‍රියකි.+
7 එසේනම් අපට මේ ගැන කිව හැක්කේ කුමක්ද? එනම් ඊශ්‍රායෙල් ජාතිය මහත් ආශාවකින් ලබාගැනීමට උත්සාහ කළ දේ ඔවුන්ට ලබාගත නොහැකි වූ බවය.+ ඒ දේ හිමි වූයේ ඔවුන් අතරින් තෝරාගත් පිරිසකට පමණි.+ සෙසු අය ක්‍රියා කළේ මුරණ්ඩු ආකාරයටය.+