එෆීස 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එලෙසම ඔහු සමඟ එකට බැඳී සිටින අය ලෙස අපට උරුමයක්ද+ දෙවි ලබා දී ඇත. මන්ද දෙවි අපව තෝරාගැනීමට කලින්ම ඒ ගැන තීරණයක් ගත් අතර ඔහු එසේ කළේ තමාගේ අරමුණට එකඟවය. දෙවි ඒ සෑම පියවරක්ම ගත්තේ තම කැමැත්තට අනුවය.+
11 එලෙසම ඔහු සමඟ එකට බැඳී සිටින අය ලෙස අපට උරුමයක්ද+ දෙවි ලබා දී ඇත. මන්ද දෙවි අපව තෝරාගැනීමට කලින්ම ඒ ගැන තීරණයක් ගත් අතර ඔහු එසේ කළේ තමාගේ අරමුණට එකඟවය. දෙවි ඒ සෑම පියවරක්ම ගත්තේ තම කැමැත්තට අනුවය.+