ක්‍රියා 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 නමුත් සාවුල් තව තවත් උද්‍යෝගයෙන් දේවසේවයෙහි නිරත විය. යේසුස් යනු ක්‍රිස්තුස් බවට වූ කාරණය තර්කානුකූලව ඔප්පු කර පෙන්වා දුන් ඔහු, දමස්කයේ සිටි යුදෙව්වරුන්ව සම්පූර්ණයෙන්ම නිහඬ කළේය.+
22 නමුත් සාවුල් තව තවත් උද්‍යෝගයෙන් දේවසේවයෙහි නිරත විය. යේසුස් යනු ක්‍රිස්තුස් බවට වූ කාරණය තර්කානුකූලව ඔප්පු කර පෙන්වා දුන් ඔහු, දමස්කයේ සිටි යුදෙව්වරුන්ව සම්පූර්ණයෙන්ම නිහඬ කළේය.+