2 කොරින්ති 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඇත්තෙන්ම දෙවි මරණය තරම් දරුණු විපතකින් පවා අපව බේරාගත්තේය.+ ඉදිරියේදීත් ඔහු අප වෙනුවෙන් ඒ දේ නැවතත් කරයි කියා අපට විශ්වාසයි.+
10 ඇත්තෙන්ම දෙවි මරණය තරම් දරුණු විපතකින් පවා අපව බේරාගත්තේය.+ ඉදිරියේදීත් ඔහු අප වෙනුවෙන් ඒ දේ නැවතත් කරයි කියා අපට විශ්වාසයි.+