ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 22:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 මාව දකින සියල්ලෝ මට අවමන් කරති.+

      ඔවුහු හිස වනමින් සමච්චලේට මෙන් මෙසේ කියති.+

  • ගීතාවලිය 22:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 බල්ලෝ මා වට කරගෙන සිටිති.+

      අපරාධකරුවෝ එකතු වී මාව කොටු කරගෙන සිටිති.+

      සිංහයෙකු මෙන් ඔවුහු මාගේ අත් පා හපා කති.+

  • ගීතාවලිය 35:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 කිසිදු හේතුවක් නොමැතිව මට සතුරුකම් කරන අයට මාගේ දුකේදී සතුටු වීමට ඉඩ නොදෙන්න.+

      නිස්කාරණයේ මට වෛර කරන අයට මාව සමච්චලයට ලක් කිරීමට ඉඩ නොදෙන්න.+

  • යෙසායා 50:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මට පහර දෙන අයට මගේ පිට තළන්නත් මගේ රැවුල් ගස් උගුලා දමන්නත් මම ඉඩ දුන්නෙමි.+ මට නින්දා අපහාස කරන්නත් මාගේ මුහුණට කෙළ ගසන්නත් මම ඔවුන්ට ඉඩහැරියෙමි.+

  • යෙසායා 53:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 නමුත් ඔහුට හෙල්ලයෙන් තුවාල කරනු ලැබුවේ+ අපේ පාප නිසාය.+ අප කළ වැරදි නිසා ඔහු දරුණු ලෙස දුක් පීඩා වින්දේය.+ ඔහු දඬුවම් වින්දේ අපට සාමය උදා කර දීම සඳහාය.+ ඔහු ලැබූ තුවාල+ නිසා අපි සුවය ලබන්නෙමු.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න