ගීතාවලිය 18:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 එබැවින් යෙහෝවා දෙවියනි, ජාතීන් ඉදිරියේ මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+ඔබේ නාමයට ප්‍රශංසා ගී ගයන්නෙමි.+ යෙසායා 11:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඒ දවසේදී+ යෙස්සේගේ පෙළපතින් මුලක්+ හටගනු ඇත. සියලු ජනයාට ලකුණක් පිණිස ඔහුව කොඩියක් සේ සිටවනු ලබන්නේය.+ විවිධ ජාතීහු ඔහුගෙන් මඟ පෙන්වීම පතන්නෝය.+ ඔහුගේ වාසස්ථානය තේජසින් පිරී යන්නේය.+ යෙසායා 52:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් නැවත වතාවක් මිනිස්සු ඔහු දෙස බලා පුදුමයට පත් වෙති. ජාතීහු විස්මයට පත් වන්නෝය.+ රජවරු ඔහු ඉදිරියෙහි නිහඬ වන්නෝය.+ මන්ද මීට කලින් නොඇසූ දේවල් ඔවුන්ට අහන්න, දකින්න සිදු වෙයි.+
10 ඒ දවසේදී+ යෙස්සේගේ පෙළපතින් මුලක්+ හටගනු ඇත. සියලු ජනයාට ලකුණක් පිණිස ඔහුව කොඩියක් සේ සිටවනු ලබන්නේය.+ විවිධ ජාතීහු ඔහුගෙන් මඟ පෙන්වීම පතන්නෝය.+ ඔහුගේ වාසස්ථානය තේජසින් පිරී යන්නේය.+
15 නමුත් නැවත වතාවක් මිනිස්සු ඔහු දෙස බලා පුදුමයට පත් වෙති. ජාතීහු විස්මයට පත් වන්නෝය.+ රජවරු ඔහු ඉදිරියෙහි නිහඬ වන්නෝය.+ මන්ද මීට කලින් නොඇසූ දේවල් ඔවුන්ට අහන්න, දකින්න සිදු වෙයි.+